මගේ රම්‍ය රෝස ගස- My Pretty Rose Tree - Poem By William Blake Poem by Udaya R. Tennakoon

මගේ රම්‍ය රෝස ගස- My Pretty Rose Tree - Poem By William Blake

මලක් මට පිළිගැන්විණි
එවැන්නක් කිසි දිනෙක හිරිහැර නොගෙනෙනු ඇත
එසේ වුව මට රම්‍ය වූ රෝස ගසක් ඇතිවග පවසා
හැරගියෙමි පියකරු එමල මම

ඉනික්බිති මගේ රම්‍ය රෝස ගස වෙත ගියෙමි
දිවා රෑ ඈව රැක බැලුමට
එසේවුව මගෙ රෝස මල ඉරිසියාවෙන් පසුවුණි වෙනතක බලාගෙන
ඇගේ කටු මගේ එකම සතුට විය

This is a translation of the poem My Pretty Rose Tree by William Blake
Tuesday, March 15, 2016
Topic(s) of this poem: love and life,pain,tree
COMMENTS OF THE POEM
Udaya R. Tennakoon

Udaya R. Tennakoon

Sri Lanka
Close
Error Success