වාසනාව අහම්බය නොව් Poem by Udaya R. Tennakoon

වාසනාව අහම්බය නොව්

Rating: 5.0

වාසනාව අහඹුවක නොව
එය අසීරුය
උපයාගත්
වාසනාවේ මිලාධික හසරැල්ලය
මගේම පියාගේ
පරණ විලාසිතාවේ කාසියය
පයින් ගසා ඉවත හළ
එමිලි ඩිකින්සන්- Emily Dickinson
අනුවාදය: උදය ආර්. තෙන්නකෝන්

This is a translation of the poem Luck is not chance by Emily Dickinson
Monday, June 15, 2015
Topic(s) of this poem: luck
COMMENTS OF THE POEM
Jayatissa K. Liyanage 15 June 2015

What a great thing to read a poem in Sinhala, in PH. I thought this is not possible. Thanks Udaya for your effort. Full marks.

1 0 Reply
Udaya R. Tennakoon

Udaya R. Tennakoon

Sri Lanka
Close
Error Success