මෙය කිව යුතුය - This Is Just To Say By William Carlos Williams Poem by Udaya R. Tennakoon

මෙය කිව යුතුය - This Is Just To Say By William Carlos Williams

අනුබව කළ
පලම්
බහා ලූ
අයිස් පෙට්යියෙහි

නිසැකයෙන්ම
ඔබ ඉතිරි කළ
උදේ අහර කිසට

සමාවුව මැන
එය ප්ර ණීතය
ඉතා රසය
බොහෝ සේ සීතල ය

පරිවර්තනය: උදය ආර්. තෙන්නකෝන්

COMMENTS OF THE POEM
READ THIS POEM IN OTHER LANGUAGES
Udaya R. Tennakoon

Udaya R. Tennakoon

Sri Lanka
Close
Error Success