ගින්දර සහ අයිස් - Fire And Ice By Robert Frost Poem by Udaya R. Tennakoon

ගින්දර සහ අයිස් - Fire And Ice By Robert Frost

ඇතැමුන් කියති

ගින්දරින්ම

ලොව අහවර වේ කියා

ඇතැමුන් කියති

අයිස්වලින් කියා

කුමකින් වුව ද

ආශාව දිව ගා ඇත්තෙමි

ගින්දරට ලැදි අයව අල්ලා සිටිමි

නමුදු එය දෙවරක් වැනසෙන්නට තිබුණේ නම්

මම සිතමි

මම දනිමි වෛරය හොඳටම ප්‍රමාණවත් බව

අයිස්වලින් විනාශය

ගැන කීවොත්

එයත් වැදගත්

එසේම එය ද හොඳටම සෑහේ


පරිවර්තනය- උදය ආර්. තෙන්නකෝන්

This is a translation of the poem Fire And Ice by Robert Frost
Friday, February 5, 2016
Topic(s) of this poem: hate,hatred,peace
COMMENTS OF THE POEM
Udaya R. Tennakoon

Udaya R. Tennakoon

Sri Lanka
Close
Error Success