Drinking Song- බීමත් ගීතය- By William Butler Yeats Poem by Udaya R. Tennakoon

Drinking Song- බීමත් ගීතය- By William Butler Yeats

මිදියුෂ මුවටවිත්
ප්‍රේමය ඇසට විත්
එපමණය
අප දන්නේ
සත්‍ය පිණිස
මහළුව මරණයට මත්තෙන්
මගේ මුවට වීදුරුව ඹසවමි
ඔබ දෙස බලා
මම හූල්ලමි.

අනුවාදය: උදය ආර්. තෙන්නකෝන්

This is a translation of the poem A Drinking Song by William Butler Yeats
Tuesday, June 16, 2015
Topic(s) of this poem: love
COMMENTS OF THE POEM
Close
Error Success